top of page
Search

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

  • Writer: News Unit
    News Unit
  • Nov 28, 2022
  • 1 min read

2023 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත්, 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

Recent Posts

See All
ප්‍රාථමික අංශයේ වාර විභාග ඉවතට! අධ්‍යාපන ඇමතිවරයාගෙන් අලුත් තීරණයක්

2023 වසරේ මාර්තු මස අග සිට ආරම්භ වන නව පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශ සඳහා වාර විභාග නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය...

 
 
 

Comments


Post: Blog2_Post

Subscribe Form

Thanks for submitting!

0342261583

©2019 by Sri Medhankara College Horana. Proudly created with Wix.com

bottom of page