
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්
2023 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත්, 2022 උසස්...

පාසල් නිවාඩු කාලය අඩු කිරීමට සැලසුම්
2023 වසරේදී පාසල් නිවාඩු කාලය අඩු කර ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කාලය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්...

2023 වසරේ සිට පළමු ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ මෙහෙමයි
පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කිරීම 2023 වසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිතයි. එම වැඩසටහන ක්‍රියාත්මක...

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන ආකාරයේ වෙනසක්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන...

2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ.....
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන...

උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...





