top of page
Search

2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ.....

  • Writer: News Unit
    News Unit
  • Nov 14, 2022
  • 1 min read


2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි. විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. මේ වසරේ මැයි මස මුලදී පැවැති විභාගයට විවිධ විභාග මධ්‍යස්ථාන 3,844කදී අයදුම්කරුවන් 517,486ක් විභාගයට පෙනී සිටියහ.

Recent Posts

See All
ප්‍රාථමික අංශයේ වාර විභාග ඉවතට! අධ්‍යාපන ඇමතිවරයාගෙන් අලුත් තීරණයක්

2023 වසරේ මාර්තු මස අග සිට ආරම්භ වන නව පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශ සඳහා වාර විභාග නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය...

 
 
 

Comments


Post: Blog2_Post

Subscribe Form

Thanks for submitting!

0342261583

©2019 by Sri Medhankara College Horana. Proudly created with Wix.com

bottom of page